
ආචාර්ය නාලක ගොඩහේවා ගැන කෙටියෙන්
ආචාර්ය නාලක ගොඩහේවා ක්ෂේත්‍ර ගණනාවක සුදුසුකම් ඇති පළපුරුදු වෘතිකයෙකි. ඔහු පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද ඉහල වගකීම් රැසක් දරා ඇත්තෙකි. ඔහු කලමණාකරනය හා නායකත්වය පිළිබඳ දෙස් විදෙස් නමක් දිනා ඇති අයෙකි.
තව කියවන්නප්රවෘත්ති සමඟ යාවත්කාලීන වන්න
අපගේ නවතම පුවත් සදහා මෙතනින් පිවිසෙන්න
ප්‍රතිපත්ති ප්රකාශනය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ගම්පහ පුරවරය තිරසාර සංවර්ධනය කරා ගෙන යන ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රතිපත්ති ප්රකාශනය
ප්‍රතිපත්ති ප්රකාශනය කියවන්නආචාර්ය නාලක ගොඩහේවා සමග ගම්පහ පුරවරයේ අනාගතය
අප විසින් දියත් කරන ලද ගම්පහ සංවර්ධන ව්‍යාපෘති කියවන්න
ගම්පහ සංවර්ධනය සඳහා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න
Take part in the action and be a proud citizen in uplifting your hometown for a glorious tomorrow. Share your valuable thoughts with Dr. Nalaka Godahewa.
ජීවන චාරිකාව දෙස හැරී බැලීමක්.
ආචාර්ය නාලක ගොඩහේවා හිමි කරගත් ජයග්රහනයන් ජීවිත චාරිකාවක් ලෙස.

2012 - කොළඹ කොටස් හුවමාරුව.
2010-12 දක්වා කොමිසම් සභාපති.
2012 සිට 2015 දක්වා සේවා කාලය තුල ASPI 255% කින් වර්ධනය විය. වෙළඳපල ප්‍රාග්ධනීකරණය 535% කින් වැඩි විය

2010 - ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය
2010-12 දක්වා සභාපති.
ඔහු සභාපති ධුරය දැරූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම 447,890 සිට 1,005,600 දක්වා ඉහළ ගොස් තිබේ.

2009 - Lanka Hospitals
SLIC හි කළමනාකාර අධ්යක්ෂ.
2009 දී මණ්ඩලය වෙනස් වූ දා සිට ලංකා රෝහල සැබෑ සාර්ථක කතාවක් බවට පත්විය.

2016 - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
කළමනාකාර අධ්‍යක්ෂකවරයා.
එම වසරේ ආයෝජන වලින් ලබාගත් ප්‍රාග්ධන ලාභ ඇතුළුව, SLIC විසින් රුපියල් බිලියන 15 ක ලාභයක් උපයා ඇත.
මෑත සිදුවීම්
ඉදිරි දින කාලසටහන්
Due to the current COVID-19 crisis situation prevailing in the country, we have postponed all our planned events.
We'll update our upcoming events immediately, once the lockdown is released in the Gampaha district.
Due to the current COVID-19 crisis situation prevailing in the country, we have postponed all our planned events.
We'll update our upcoming events immediately, once the lockdown is released in the Gampaha district.