රටහදන යුග මෙහෙවරට දැන් හදමු අපි නව පරපුරක්…
ආචාර්ය නාලක ගොඩහේවා කියලා කියන්නේ මේ රටේ බිහි වූ ප්‍රාමාණික උගතෙක්, විරළ ගනයෙ විද්වතෙක් බුද්ධිමතෙක් හැටියටයි අපි දන්නේ. වියත් මග සංවිධානය බිහි කිරීමට වගේම
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” නිර්මාණය කිරීමටත් පුරෝගාමීව දායක වූ ප්‍රායෝගික මිනිසෙක්. එහෙම නම්… රට හදන සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නගන්න පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ කවුද …?
අපි කතාබහ කළා ඒ ගැන හදවතින්ම…!
ආචාර්ය නාලක ගොඩහේවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක.
ප්‍රවීණ මාධ්‍යවේදී බුලිත ප්‍රදීප් කුමාර.
නියෝජ්‍ය කර්තෘ, ඉරිදා දිවයින පුවත් පත.